නව කොරෝනා වෛසරයෙන් මියගිය සංඛ්‍යාව සියය ඉක්මවා යමින් 106ක් ලෙස වාර්තා වන බව චීන මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව, වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (27දා) වාර්තා වූ 2,835 සිට අද වනවිට 4,515ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තා පවසයි.