කොරෝනා චීනයේ ආරම්භක දින හතරට වඩා ලෝකයේ අගය වැඩියි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය පුරා පැතිරී යාම ආරම්භ වූ පළමු දින 4ට සාපේක්ෂව ගෝලීයව රෝගය පැතිරීමේදී වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය පැය 24 තුළ චීනයෙන් පිටත විදෙස් රාජ්‍යයන්ගෙන් නව රෝගීන් 1,318ක් වාර්තා වන අතර, චීන බලධාරීන් විසින් එරට තුළ ආසාදිතයන් 435ක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සෙනසුරාදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.



Recommended Articles