කොංගෝවේ නව ඉබෝලා ආසාදිතයෙකු තහවුරු වෙයි


නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බෙනී නගරයේ නව ඉබෝලා වෛරසය ආසාදිතයෙකු තහවුරු වී ඇති බව එරට ජෛව වෛද්‍ය පර්යේෂණ සඳහා වූ ජාතික ආයතනය පවසයි.

මෙම ආසාදිත සිදුවීම 2018-2020 උතුරු කිවු පළාතේ පැතිරීම හා සම්බන්ධ බව ජාන අනුපිළිවෙලින් පෙන්නුම් කරන බව එම ආයතනය වැඩිදුරටත් පවසයි.



Recommended Articles