කොංග්‍රසයේ සභාපති ධුරයට ගාන්ධි නොවන අයෙක් By නරේන් විශ්වජීත් // 2022 ඔක් 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මල්ලිකාර්ජුන් ඛාර්ගේ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා තෝරන ඡන්දයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර තිබේ. ඒ වසර 24කට පසු ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ප්‍රථම ගාන්ධි නොවන නායකයා බවට පත්වෙමින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. Facebook Twitter Google+ Recommended Articles