කිම් ජොන්-උන් අසුපිට නැගී උසම කන්ද තරණය කරයි


උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් අසු පිට නැගී රටේ උසම කන්ද වන පෙක්ටු තරණය කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් නිකුත් කළ ඡායාරූප පෙළක් පෙන්නුම් කළේ හිමෙන් වැසී ඇති පෙක්ටු කන්ද මත කිම් සුදු අශ්වයෙකු පිට නැගී ගමන් කරන දසුනකි.

මීටර් 2,750ක් උස ඔහු තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මෙම කන්ද උතුරු කොරියානු අනන්‍යතාවයේ විශේෂ ස්ථානයකි.



Recommended Articles