කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි


ජනාධිපති ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩයක් යළිත් ට්වීට් කරමින් සිටියදී ඉවාන්ක ට්‍රම්ප් කැරලි කරුවන් අමතා තිබුණේ, "ඇමරිකානු දේශප්‍රේමීන්" ලෙසිනි. එහිදී ඇය වැඩිදුරටත් "ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුය. කරුණාකර සාමකාමී වන්න." යැයිද සිය දේශප්‍රේමී ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව, කැරලිකරුවන් "දේශප්‍රේමීන්" ලෙස හැඳින්වූ ඇගේ ට්විටර් පණිවුඩය වෙත එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇය එම පණිවුඩය මකා දමා තිබුණි.



Recommended Articles