කැන්සිනෝ කොවිඩ් එන්නත පකිස්ථානය අනුමත කරයි


පාකිස්තානය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත අනුමත කර තිබේ.

කැන්සිනෝ එන්නත මගින් රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 74.8%ක කාර්යක්ෂමතාවක් සහ තුන්වැනි අදියර සායනික පරීක්ෂණවලදී පාකිස්තානුවන් අතර දරුණු රෝග වැළැක්වීමේ 100%ක සාර්ථක පෙන්නුම් කළ බව පාකිස්ථානය මීට පෙර සඳහන් කර තිබුණි.



Recommended Articles