නැගෙනහිර කැනේඩියානු පළාත්වලට බලපෑ ප්රබල කුණාටුවක් සහ එහි ප්රතිඵලයක් ලෙස පුද්ගලයන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්රධාන වශයෙන් ගස් කඩා වැටීම හේතුවෙන් ඔන්ටාරියෝ හි අවම වශයෙන් පුද්ගලයින් 9දෙනෙකු සහ ක්විබෙක්හි එක් අයෙකු මිය ගිය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.