කැනඩාව තුළත් monkeypox රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති අතර, ඔවුන් ක්විබෙක් පළාතෙන් තහවුරු කර ඇති බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය නිවේදනය කරයි.
මේ වනවිට බ්‍රිතාන්‍ය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ කැනඩාව යන රටවලින් මෙම නවතම monkeypox වෛරසය ආසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බව කියයි.