කාම්බෝජ පාසල් භූමියකින් බෝම්බ දහස් ගණනක් මතුවේ


කාම්බෝජයේ සිවිල් යුද්ධයේදී පිපිරීමට ලක් නොවූ දහස් ගණනක් බෝම්බ කොටස් එරට පාසල් භූමියක පොළොව යට තිබියදී සොයාගෙන තිබේ.

රටේ පැවති ම්ලේච්ඡ ගැටුම්කාරී තතත්ත්වය සහ ඇමෙරිකානු බෝම්බ හෙළීම් මධ්‍යයේ කාම්බෝජය සැලකෙන්නේ දැඩිව බෝම්බ ගහණයකට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.

ඒ අනුව, බෝම්බ නිශ්ක්‍රීය අංශ විසින් අදාළ පාසල් භූමියේ තිබියදී බෝම්බ 2,000ක් පමණ සොයාගෙන ඇති අතර, පාසලේ උද්‍යානයක් සැකසීමේදී මෙම බෝම්බ තොගය මතුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles