ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ තලේබාන් නිලධාරි සබිහුල්ලා මුජාහිඩ් පැවසුවේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ අතරට කාන්තාවන් තිදෙනෙකු, දරුවෙකු සහ තලේබාන් ආරක්ෂකයින් තිදෙනෙකු ඇතුළත්ය.
"රෝහල තුළ කිසිවකු මිය ගොස් නැහැ" ප්‍රකාශකයා පැවසුවේ ප්‍රහාරකයන් පස් දෙනෙකුද මිය ගිය බවයි.