කාබුල් ඉස්ලාම් රාජ්‍ය බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත හානි සිදුවේ


ඇෆ්ගනිස්තානයේ, කාබුල් නුවර මගී වෑන් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබේ.

මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ සිදුකරන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, වත්මන් තලේබාන් පාලනයද මුහුණදෙන දැවැන්ත අභියෝගයක් බව කියයි.



Recommended Articles