බොස්නියානු දේශසීමාව ආසන්නයේ මධ්‍යම ක්‍රොඒෂියානු නගරයක් වන නොව්ස්කා හි මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි මෙම අනතුරින් තවත් පුද්ගලයන් 11දෙනෙකු තුවාල ලබා ඇත.
එරට සාමාන්‍යයෙන් දුම්රිය අනතුරු සුලභ රටක් නොවන අතර, මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.