එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් අඟහරුවාදා ටෝකියෝ නුවරදී ක්වාඩ් නායක සමුළුවක් පැවැත්වූහ.
කලාපීය සහ ආර්ථික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී රාජ්‍ය නායකයන් සාකච්ඡා කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.