පාකිස්තානයේ කාර්යබහුල කරච්චි වෙළෙඳපොළක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 12දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැනි පිපිරුම ලෙස මෙය සැලකෙයි.