ඔස්ට්‍රේලියාව අඟහරුවාදා දිනයේ දේශීයව හඳුනාගත් නව කොවිඩ්-19 ආසාදිතයන් 1,000කට වඩා වාර්තා කළ අතර, මේ සමග වසංගතය ආරම්භයේ සිට එරට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 200,000ක් ඉක්මවා තිබේ.
තුන්වැනි ආසාදන රැල්ලට එරෙහි සටන මධ්‍යයේ, ඔක්තෝබර් අග සිට ඉහළම දෛනික කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාවද ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ, මරණ 21ක් ලෙසිනි.