ඔස්ට්‍රේලියාව සීනොෆාම් එන්නත් ලැබූ අය පිළිගනී


ඔස්ට්‍රේලියාවේ චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත එරට තුළ පිළිගත් එන්නතක් ලෙස නිල වශයෙන් ලැයිස්තුගත කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වනවිට චීනයේ නිෂ්පාදිත සීනොවැක් සහ සීනොෆාම් යන එන්නත් දෙකම එරට තුළ පිළිගත් එන්නත් ලෙස ලැයිස්තුගත කර ඇත.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.



Recommended Articles