ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි අර්බුදය දිගින් දිගටම උග්‍ර අතට පත්වෙමින් තිබුණද, සිය ගිනිකෙළි සංදර්ශනය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියද 2020 වසර උදාව සිඩ්නි ගිනිකෙළි සංදර්ශනයෙන් ආලෝකවත් විය.
ඔස්ට්‍රේලියාවට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඩ් නව දශකයේ ආරම්භය සැමරූ ලොව පළමු වැනි ප්‍රධාන නගරය බවට පත්විය.