ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළු බෝම්බ පිපිරීමේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ විශේෂඥ කණ්ඩායමක් පැමිණීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් මෙම අදහස් පළ කර තිබේ.



Recommended Articles