ඔස්ට්‍රේලියානු මහ බැංකුවත් පොලී අනුපාත ඉහළ නංවයි


ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (මහ බැංකුව) රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 50කින් ඉහළ දමා තිබේ.

එහිදී, මූලික පොලී අනුපාතය 1.35% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගෝලීය ආර්ථික විචලනයන් හමුවේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය ස්ථාවර කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගයට පිවිසී ඇත.



Recommended Articles