නව අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කම්කරු ආණ්ඩුව පහල මන්ත්‍රී ආසන 76ක් සමග පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන තිබේ.
ඒ අනුව, බහුතර ආණ්ඩුවක් සැදීමට අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.