ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට එරට ප්‍රථම එන්නත් මාත්‍රාව


ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට අද (21දා) එරට ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩසටහන සමග ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 ආරක්ෂණ එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී තිබේ.

මාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් දක්වා කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ඒ අනුව එන්නත් ලබාදීමේ වැඩසටහන අරඹමින්, මොරිසන් සහ රටේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී, ඔස්ට්‍රේලියානුවන් අතර පළමු එන්නත් ලබාගත් පුද්ගලයන් බවට පත්විය.



Recommended Articles