ඔස්ට්‍රේලියා මහාචාර්යවරයෙකු හා සහායකයන් ප්‍රාණ ඇපයට


පැපුවා නිව්ගිනියාවේදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඔහුගේ සහායකයන් තිදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

මෙම පර්යේෂකයන් පිරිස රඳවාගෙන ඇත්තේ අවි රැගත් පිරිසක් වන අතර, ඔවුන් මුදා හැරීමට නම් කම්පම් මුදලක් ඉල්ලා ඇති බව කියයි.

ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා, පැපුවා නිව්ගිනියා විශ්වවිද්‍යාල සහායකයන් තිදෙනා ගොස් සිටියදී මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත.



Recommended Articles