ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ජර්මනියටත් ඇතුළු වෙලා


දකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව ජර්මනියේ සමාජ කටයුතු අමාත්‍ය කායි කොල්සේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනාවරණය කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධ පරිපූර්ණ පරීක්ෂණ තත්ත්වයන් පිළිබඳ තවදුරටත් අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය.



Recommended Articles