ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් තහවුරු වූ රටවල් සහ කලාප


2021 නොවැම්බර් 28 වැනි ඉරිදා වනවිට කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයන් තහවුරු කර ඇති රටවල් සහ කලාප මෙසේය.

ඩෙන්මාර්කය - තහවුරු වූ ආසාදිතයන් 2ක්

නෙදර්ලන්තය - තහවුරු වූ ආසාදිතයන් 13ක්

ඔස්ට්‍රේලියාව - තහවුරු වූ ආසාදිතයන් 2ක්

ජර්මනිය - තහවුරු වූ ආසාදිතයන් 3ක්

හොංකොං - තහවුරු වූ ආසාදිතයන් 2ක්

එක්සත් රාජධානිය - තහවුරු වූ ආසාදිතයන් 2ක්

ඉතාලිය - තහවුරු ආසාදිතයන් 1ක්

ඊශ්‍රායලය - තහවුරු වූ ආසාදිතයන් 1ක්

බොට්ස්වානා - තහවුරු වූ ආසාදිතයන් 1ක්

බෙල්ජියම - තහවුරු වූ ආසාදිතයන් 1ක්

දකුණු අප්‍රිකාව - තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක් බව බටහිර කේප් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සාදික් කරීම් සඳහන් කළේය.



Recommended Articles