ඔමික්‍රෝන් ප්‍රංශය ආක්‍රමණය කරයි - සෞඛ්‍යයට දිරි දීමනා


ප්‍රංශය බදාදා දිනයේ පැය 24ක කාලයක් තුළ තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් 208,000ක් වාර්තා කළ අතර, එය යුරෝපයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවකි.

යුරෝපා මහාද්වීපය දැන් ආධිපත්‍යය දරන ඔමික්‍රෝන් ප්‍රභේදය සමග පොරබදද්දී දරුණු සන්ධිස්ථානයක් වෙත ප්‍රංශයද පැමිණ තිබේ.

ප්‍රංශ රජය විසින් ජනවාරි අවසානය දක්වා සුපිරි වෙළඳසැල්වල ඇන්ටිජන් කට්ටල විකිණීමට අවසර ලබාදෙන ලදී. ප්‍රංශ අගමැතිවරයා සියලුම දැඩි සත්කාර වෛද්‍ය කාර්ය මණ්ඩලයට මාසිකව යුරෝ 100ක ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කළේය.



Recommended Articles