එලොන් මස්ක් පවරාගැනීමෙන් පසුව ට්විටර් ආදායම අඩුවෙලා


එලොන් මස්ක් විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමෙන් පසු ට්විටර් වෙත එහි ප්‍රචාරක ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව අනාවරණය වෙයි.

ජුනි මාසයේදී අපේක්ෂා කළ විකුණුම් වැඩිවීමක් සමාගම දැක නැති වුවත්, එය එය ජූලි මාසයට වඩා හොඳ බව සඳහන්ය.

2022 දී ට්විටර් හි කාර්ය මණ්ඩලය 7,500න් අඩක් පමණ සේවයෙන් පහ කිරීම මස්ක් වියදම් කපා හැරීමේ උත්සාහයක් ලෙස සිදුකළේය.

නමුත් සමහර ඇස්තමේන්තුවලට අනුව තරගකාරී ඇප් වැඩසටහන්වල පරිශීලකයන් ට්විටර් අභිභවා වර්ධනය වෙමින් තිබේ.



Recommended Articles