එන්නත් සහයෝගීතාව සඳහා චීනයේ දායකත්වය තවදුරටත්


කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ දා සිට චීන ජනාධිපති ෂී ජින්පිං ජාත්‍යන්තර එන්නත් සහයෝගීතාවයේ ක්‍රියාවලිය බොහෝ අවස්ථාවන්හිදී ප්‍රවර්ධනය කළේය.

තම රට තුළ එන්නත්කරණය වේගවත් කරන අතරතුරම ලෝකයේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර සහ සහාය ලබාදීම සහ එන්නත් පොදු යහපත වෙනුවෙන් බෙදාහැරීම සඳහා චීනය කටයුතු කරමින් සිටී.

වසංගතය හමුවේ අරගලයක යෙදෙන ලෝකයට චීනය තවදුරටත් සිය ශක්තිය අඛණ්ඩව ලබාදෙන අතර මානව වර්ගයා සඳහා පොදු සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය ක්‍රියාත්මක කරයි.



Recommended Articles