එන්නත් මාත්‍රා බිලියන 2.4ක් චීනය තුළ පරිපාලනය කරලා


කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා බිලියන 2.4 කට වඩා වැඩි ප්‍රමාණයක් චීන ප්‍රධාන භූමියේ පරිපාලනය කර ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්ත පෙන්වා දෙයි.

මේ වනවිට ලොව වේගවත්ම එන්නත්කරණයක් සිදුකළ රටක් ලෙස චීනය එරට දැවැන්ත ජනගහනය එන්නත්කිරීම වඩාත් කාර්යක්ෂම අයුරින් සිදුකරනු ලැබීය.



Recommended Articles