එන්ජින්වලින් බලයක් නොමැති බව අනතුරට පෙර නියමුවා කියලා


නේපාලයේදී පසුගියදා අනතුරට පත් යෙටී එයාර්ලයින්ස් ගුවන් අනතුර පිළිබඳ විමර්ශන වාර්තාවකට අනුව,  එම යානයේ ගුවන් නියමුවා අනතුරට පෙර එන්ජින්වලින් බලයක් නොතිබූ බවට ප්‍රකාශ කර ඇතැයි අනාවරණය වෙයි.

පුද්ගලයින් 68දෙනෙකු රැගත් යෙටී ගුවන් සේවයට අයත් යානයක් මධ්‍යම නේපාලයේ පොඛාරා ප්‍රදේශයේදී ජනවාරි 15 වැනි දින කඩා වැටුණි.



Recommended Articles