එක්සත්ජනපදය තවමත් අපේ සාමාජික රටක් - WHO කියයි


ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් අතර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ඊයේ (15දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යක්ෂ ජනරාල්වරාය මෙම අදහස් පළ කළේය.

"ඔව්, එක්සත් ජනපදය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටක සාමාජිකයෙක්."

අරමුදල් සැපයීම ඇතුළුව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් මැයි මාසයේදී සැලසුම් ප්‍රකාශයට කළේය.



Recommended Articles