එක්සත් රාජධානිය ඔමික්‍රෝන් ආසාදිත 2නෙක් හඳුනා ගනියි By නරේන් විශ්වජීත් // 2021 නොවැ 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි. රෝගීන් හමු වූ ප්‍රදේශවල ඉලක්කගත පරීක්ෂණ සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles