එංගලන්ත බැංකුව පොලී අනුපාත යළි ඉහළ නංවයි


උද්ධමනය පහත හෙලීමේ අරමුණින් එංගලන්ත බැංකුව (BoE) සිය පොලී අනුපාතය පදනම් අංක 50කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාත 1.75% සිට 2.25%ක් දක්වා ඉහළ නැංවීමක් සිදුකර ඇත.

එය 2008 නොවැම්බර් මාසයෙන් පසු ඉහළම පොලී අනුපාත ඉහළ දැමීමයි.



Recommended Articles