උතුරු මැසිඩෝනියාවට නව නායකයෙක් තේරී පත්වෙයි


උතුරු මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුව මැසිඩෝනියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (SDSM) සභාපති දිමිතාර් කොවසෙව්ස්කි, රටේ නව අගමැති ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

කොවසෙව්ස්කි පසුගිය රජයයේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2021 පළාත් පාලන මැතිවරණයේ පරාජයෙන් පසුව සොරාන් සයේව් ඉල්ලා අස් වූ දා සිට ඔහු මීළඟ අගමැති වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේය.



Recommended Articles