උතුරු කොරියාව මෙවර ඔලිම්පික් නොඑන හේතුව


කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම සඳහා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව උතුරු කොරියාව දන්වා සිටියි.

කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි පාලනයක් සහිතව කටයුතු කළ උතුරු කොරියාව සිය ජනතාවගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව වැඩිදුරටත් දැනුම් දෙයි.



Recommended Articles