උතුරු ආර්ජන්ටිනාවේ ප්‍රබල භූ කම්පනයක්


යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව අඟහරුවාදා ආර්ජන්ටිනාවේ උතුරු දෙසින් පිහිටි ජුජුයි පළාතට රික්ටර් මාපක 6.6ක භූමිකම්පාවක් සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් අති වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව දැනට වාර්තා වී නොමැත.



Recommended Articles