උගන්ඩාවේ කම්පාලා අගනුවරට ආසන්නයේ පිහිටි අවන්හලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය භාරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ මෙම පිපිරීමෙන් 20 හැවිරිදි වේටර්වරියක් මියගොස් තිදෙනෙකුට තුවාල සිදු වූ අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරටින් වාර්තා වෙයි.