උ.කොරියාවෙන් තවත් මිසයිල ප්‍රහාර එල්ල වේ


උතුරු කොරියාව කෙටි-දුර බැලස්ටික් මිසයිලයක් කහ මුහුද දෙසට එල්ල කර තිබේ.

දකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය මෙය වාර්තා කරයි.

උතුරු කොරියාව පසුගිය කාලසීමාව පුරා සිය මිසයිල අත්හදා බැලීම් වේගවත් කර ඇති අතර, දකුණු කොරියාවෙන් සහ ඇමෙරිකාවෙන් මේ සඳහා දැඩි විරෝධයක් එල්ල වෙයි.



Recommended Articles