උතුරු කොරියාව සිය නවතම අත්හදා බැලීම සිදුකරමින්, කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව ආරම්භ කළ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන්ට එරෙහිව මීට පෙරද උතුරු කොරියාව අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක්ද එල්ල කර තිබුණි.