ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය යාර් ලැපිඩ් ඉරිදා රාත්‍රියේ නිවේදනය කළේ ඔහු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි.
අමාත්‍යවරයාට සුඵ රෝග ලක්ෂණ පමණක් පවතින අතර, ඔහු ඉරිදා අලුයම සිට ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බව ඊශ්‍රායල රජයේ මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණයක් සහ මේ වනවිට අවදානම් කාණ්ඩවලට සිව්වැනි එන්නත් මාත්‍රාවද ලබාදෙන රට ලෙස සැලකෙයි.