ගාසා තීරයේ සිට සෙනසුරාදා එල්ල කරන ලද රොකට් දෙකකට ප්රතිචාර වශයෙන් ඊශ්රායල ආරක්ෂක හමුදා ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්රහාර දියත් කළ බව විදෙස් වාර්තා පවසයි.
කලාපයේ නොසන්සුන් තත්ත්වය නව වසරේදී යළිත් උත්සන්න වූ අවස්ථාවක් ලෙස මෙම රොකට් ප්රහාර සහ ඊට එල්ල වූ ප්රතිප්රහාර දැක්වෙයි.