ඊශ්‍රායල ඉතියෝපියානු ප්‍රජාව පොලිසිය සමග ගැටුමක


ඊශ්‍රායල වෙරළබඩ නගරයක් වන ටෙල් අවිව්හි ඉතියෝපියානු ප්‍රජාව සහ පොලිසිය අතර බදාදා ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රජාව සංක්‍රමණිකයන් ලෙස ඊශ්‍රායලය වෙත පැමිණි අය බවද කියැවේ.



Recommended Articles