පොලිස් අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට එරෙහිව ඉරානයේ පැවති විරෝධතා හේතුවෙන් 17ක් මිය ගොස් ඇති බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.
"පසුගිය දින කිහිපයේ සිදුවීම්වලදී පෙලපාලිකරුවන් සහ පොලිස් භටයින් ඇතුළු 17දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා" IRIB වාර්තා කරයි.