2015 ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම (JCPOA) යළි බලගැන්වීම සඳහා මාස කිහිපයක් පුරා පැවති සාකච්ඡා ඇනහිට ඇති හෙයින්, හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෝර්ජ් කේසි සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥ රූඩි ගියුලියානි ඇතුළු ඇමෙරිකානු පුද්ගලයින් 24දෙනෙකුට සම්බාධක පනවා ඇති බව ඉරානය සෙනසුරාදා ප්‍රකාශ කළේය.අ
නම් කරන ලද අය ඉරාන නිලධාරීන්, දේශපාලඥයින් සහ සමාගම්වලට සම්බාධක පනවා තිබූ ට්‍රම්ප් පරිපාලනයේ සියලුම සාමාජිකයන් වන අතර, JCPOA වෙතින් එක්සත් ජනපදය ඒකපාර්ශ්විකව ඉවත් කර ගැනීමට කටයුතු කළ අය බවද කියයි.