ඉරාන නව ජනපති ලෙස රයිසි පාර්ලිමේන්තුවේ‍ දිවුරුම් දෙයි


ඉරාන අල්ට්‍රා-කොන්සර්වේටිව් මතධාරී, පූජක ඊබ්‍රාහිම් රයිසි අද (05දා) එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තු උත්සවයකදීය.

මෙම අවස්ථාව ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය විය.

"මම ජනතා සේවය, රටේ ගෞරවය, ආගම සහ සදාචාරය ප්‍රචාරය කිරීම සහ සත්‍යයේ සහ යුක්තියේ සහයෝගය සඳහා කැප වෙනවා" රයිසි පැවසීය.



Recommended Articles