පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් අල්-හල්බුසි සිය ඉල්ලා අස්වීම සභා ගර්භයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉරාක පාර්ලිමේන්තුව ඔහු කෙරෙහි විශ්වාසය අලුත් කළ බව ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 235දෙනා අතරින් 222දෙනෙකු ඔහුගේ ඉල්ලා අස්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බැවිනි.