ඉරාක අගමැති සිරියාවට


ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුදානි සිරියාවේ ඩමස්කස් නුවර වෙත පැමිණ තිබේ.

නිල චාරිකාවක් සඳහා ඉරාක අගමැතිවරයා මෙසේ සිරියාව වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම සංචාරයේදී ඉරාන නායකයා සහ සිරියානු නායකයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

විශේෂයෙන්ම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ කතාබහ මූලික වනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles