ඉන්දුනීසියාවේ වැඩිහිටියන්ට සීනෝවැක් මාත්‍රාව අනුමතයි


ඉන්දුනීසියාව සිය වැඩිහිටි ජනගහනය සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් හි නිෂ්පාදිත කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත අනුමත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවයට අනුව, ඉන්දුනීසියාවේ ජාතික ඖෂධ හා ආහාර පාලන අධිකාරිය විසින් ඊයේ (06දා) රජයේ ඖෂධ සමාගමක් වන බයෝ ෆාමා වෙත ලිපියක් මගින් මෙම අනුමැතිය ලබා දී තිබේ.



Recommended Articles