ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 5.6 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) පවසයි.