ඉන්දුනීසියානු ගිනිකඳු පිපිරීම් මරණ 34ක් දක්වා ඉහළ යයි


ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි ලුමාජැන්ග් හි සපිටුරන්ග් ගම්මානයේ සෙමේරු ගිනිකන්ද පුපුරා යාමෙන් පසු සිදුව ඇති මරණ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ගිනිකඳු පිපිරීමෙන් පසුව අවට නිවාස හා දේපළ රැසක් අලුවලින් වැසී ගොස් ඇති අතර, නිවැසියන් තම නිවාස පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, අතුරුදන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles